ගම්පොළ නගරයේ මූල්‍ය ආයතනයක සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීතලාවල ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. ලැබුණු තොරතුරක් මත කළ විමර්ශනයක දී අදාළ පුද්ගලයාගේ මළ සිරුර සොයාගත් බව පොලීසිය පවසනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.