2012-11-19

අයියා වෙනුවට මල්ලිගෙන් පළි අරන්


බොරලැස්ගමුවේදී මන්ද මානසික තරුණයකු  පිහියෙන් ඇන මරා දමා ඇති බව පොලීසිය පවසනවා. එම මන්ද මානසික තරුණයාගේ අයියා සමග ඇති කර ගත් කෝපයක් නිසා කිසියම් පිරිසක් විසින් මෙලෙස මල්ලී මරා දමා ඇති බවද පොලීසිය වැඩිදුරටත් අවධාරනය කරනවා. මෙම පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.