2012-11-19

ඩුබායි ටැම්විල් කුළුණේ 34 වන මහළේ ගින්නක් - ගිනි නිවීම් සේවා පරක්කු වෙයි


ඩුබායි නුවර ටැම්වීල් කුළුනේ 34 වැනි මහලේ ඇති වූ ගින්නකින් එහි නිවාස රැසක් විනාශයට පත්ව ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. ආධුනික කැමරා ශිල්පියෙකු විසින් පටිගත කරන ලද වීඩියෝවකින් දැක්වෙන්නේ ගින්නට ගොදුරු වූ කොටස බිමට කඩා පතිත වන ආකාරයයි. 
ගින්න හටගෙන මිනිත්තු 50කට පමණ පසුව ගිනි නිවන හමුදා එම ස්ථානයට පැමිණි බවත්ඔවුන්ගේ පමාව ගැන නිවැසියන් කෝපවී සිටි බවත් සිය දරුවා හා බිරිය සමග දිවි බේරාගත් ප්‍රංශ ජතිකයෙක් විදෙස් මාධ්‍ය වෙත කරුණු දක්වා තිබුණා.























No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.