හොරණ සීලරතන මාවතේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් ඊයේ වැටලූණා. එහි කළමනාකරු සහ සහයකයෙකු ද ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකකරන යුවතියන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. එම යුවතියන්ගෙන් එක් අයෙකු 22 වැනි වියේද අනෙක් තැනැත්තිය 30 වැනි වියේද පසුවනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.