2012-11-25

අයගමට අකුණක් - අයෙක් මරුට


අයගම හේවාහැට ප්‍රදේශයේ පුද්ගලයෙකු අකුණු සැරවැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. හේවාහැට ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි අයගම පොලීසිය පැවසුවේ. අයගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.