දැඳුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන් වී සිටින පවුල් සඳහා බෙදා දීමට තිබු සහනාධාර තොගයක් පල්ලම ප්‍රාදේශිය ලේකම්වරිය ආපසු රැගෙන ගිය බවට එම ප්‍රදේශයේ අවතැන් වුවන් චෝදනා කරනවා. තම්මන කණිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව ලැඟුම් ගෙන සිටින පුද්ගලයින් 150ක් පමණ පිරිසට ඊයේ දිනයේ ලබා දීමට රජය විසින් ලබා දුන් සහනාධාර සියල්ල මෙලෙස යළි රැුගෙන ගොස් තිබෙනවා. සිද්ධිය පිළිබඳ පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාට සැලවීමෙන් පසු එම ප්‍රදේශයේ ජනතාවට සහනාධාර බෙදාදීමේ කටයුතු කල්පිටිය ප්‍රාදේශිය ලේකම්වරයා වෙත පවරා ඇති බවද වාර්තා වනවා.
2012-12-23
අවතැන් වූවන්ට බෙදාදීමට දුන් සහනාධාර ප්‍රාදේශීය ලේකම්වරිය ආපසු අරගෙන යයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.