අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබන වසරේ සිට විදිමත් කිරීමට කටයුතු යොදා ඇති බවය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසුවේ අර්ධ සුඛෝපභෝගි බස් රථවල නියමිත පහසුකම් නොමැති බවට මගීන්ගෙන් ලැබෙන පැමිණිලි ඉහල ගොස් ඇති බවයි. එබැවින් ඒවායේ පහසුකම් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස සිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි රොෂාන් ගුණවර්ධන මහතා පැවසුවේ.
2012-12-23
අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවා විධිමත් කිරීමට සැලසුම්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.