2013-01-09

රිසානා න‍ෆික් මරා දැමේ


ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව ගතව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා න‍ෆික් අද මරණයට පත් කෙරිණි. අද පෙරවරු 11.40 ට පමණ රිසානා මරණයට ලක්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා. මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් රිසානා න‍‍ෆික් රදවා තැබුණේ සෞදි අරාබියේ  දවද්මි බන්ධනාගාරයේදීය. 
සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු  ඝාතනය කිරිමේ ‍චෝදනා මත 2007 වසරේදි රිසානා නෆික්ට එරෙහිව  සෞදි ආරබියේදි  මරණ දඬුවම නියම කෙරිණි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.