මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වස පානය කර සියදිවි හානි කරගෙන තිබෙනවා. එම විද්‍යාලයේ උසස් පෙළ වාණිජ අංශයේ 13වන ශ්‍රේණියේ ඉගෙනු ලැබූ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය දිනක පැවැති විද්‍යාලයීය නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය අවස්ථාවේ ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම නිසා එම ශිෂ්‍යාව පන්ති තහනමට ලක්ව සිටියා. දැරියගේ මළ සිරුර මේ වන විට මිනුවන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
2013-02-15
මිනුවන්ගොඩ නාලන්දාවේ සිසුවියක් වස පානය කොට මරුට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.