දැඩි පාලනයකින් තොරව ලංකා ගමනාගමන මණ්ඩලයේ වංචා සහ දූෂණ වැළැක්විය නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලංගමයේ සිදුවන වංචාව හේතුවෙන් දෛනිකව සියයට 10ක පමණ ආදායමක් අහිමි වන බවයි.
එය වැළැක්වීමට ලංකා ගමන මණ්ඩලයේ විශ්‍රාම ලත් අත්දැකීම් සපිරි නිලධාරීන්ගෙන් නිරන්තරයෙන්ම තමා උපදෙස් ලබාගන්නා බවයි කුමාර වෙල්ගම මහතා කියා සිටියේ. පානදුර ලංගම ඩිපෝවේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.