මතුගම ප්රාදේශීය සභාවට අයත් වැලිපැන්න කෝපිවත්ත පෙර පාසලේ මාසික ගාස්තුව රුපියල් තුන්සීයේ සිට පන්සීය දක්වා ඉහළ දමා ඇතැයි දෙමාපියෝ පවසනවා. එම මුදල ප්රතික්ෂේප කිරීම නිසා පසුගිය මස 24 වනදා පෙර පාසල වසා දමා දරුවන් එළියට දැමීමට ප්රාදේශීය සභාව පියවර ගත්බවද දෙමාපියන් පවසනවා.
මාසික ගාස්තුව රුපියල් දෙසීයකින් ඉහළ දැමීම පසුගිය (2012) වර්ෂයේදී සභාවේ ඒකමතික තීරණයක් යැයි සභාපති එල්.ජී. ලියනආරච්චි මහතා පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.