2013-04-30

ප්‍රේම සම්බන්ධයට අවවාද කලැයි 15 හැවිරිදි සිසුවිය ගිනි තබාගෙන මරුට


උඩුදුම්බර ප‍්‍රදේශයේදී පාසල් ශිෂ්‍යයාවක් සිරුරට ගිනි තබා ගැනීමෙන් ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වන උඩුදුම්බර ප‍්‍රදේශයේ පදිංචි රුවන්ති කෞශල්‍යා දිසානායකයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ පේ‍්‍රම සම්බන්ධතාවයකට දෙමව්පියන්ගේ අවවාද කිරීම නිසා සිත් තැවුලට පත්ව ඇය මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි. 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.