උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා. ඒ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදීයි. කලක සිට පැවැති අසනීපයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙකු පැවසීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.