පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්යය බලකා සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අද අළුයම ඔහු මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි. ඔහු මීට දින කිහිපයකට පෙර විශේෂ බලකා පුහුණුව නිම කර සේවයට බැදී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.