කෝටිපති ව්යාපතාරි මොහොමඞ් සියාම් ඝාතන සිද්ධියේ දෙවැනි සැකකරු මොහොමඞ් ෆවුස්ඞීන් නැමැත්තාව රුපියල් 50000ක මුදල් හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කලේය.
සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය හා විදේශ ගමන් බලපත්රය අධිකරණයට බාරදීමේ කොන්දේසියට යටත්ව සැකකරු මුදා හැරීමට විනිසුරුවරයා අද නියෝග කරන ලදී.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.