රජරට විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ තෙවැනි වසර ශිෂ්‍යාවක හදිසියේ අසනීප වී අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වනවා. ටානියා යොමාලි නම් මෙම ශිෂ්‍යාව මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා.
පශ්චාත් මරණ පරීකෂණය පැවැත්වු අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර එච් ඒ කරුණාතිලක මහතාගේ නිගමනය වුයේ හෘද ස්පන්දනයේ ආබාධකින් ඇය මිය ගොස් ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.