වයඹ දිස්ත්‍රික් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා ද අතුල විජේසිංහ මහතා ද යන ප්‍රශ්නය හලාවත මදුරන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ ඉකුත් ඉරිදා දින පැවැති උත්සවයකදී එම උත්සවයේ නිවේදකයා විසින් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුළ විජේසිංහ මහතාගෙන් අවසරයි යනුවෙන් උත්සව සභාවේදී ආමන්ත්‍රණය කිරීම හේතුවෙනි. එහෙත් එම අවස්ථාවේ වයඹ පළාත් සභාවේ නව මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා මූලාසනයේ සිටියේය.
ජයසේකර මහතා එම සිද්ධිය සැහැල්ලුවෙන් ගත්තේය.පරණ පුරුද්දට එසේ කීම වරදක් නැතැයි නව මහ ඇමැති කීවේය.නිවේදකයා අසීරුවට පත් වීම හැර අන් කිසිවක් එහිදී සිදු නොවීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.