14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කළ 17 හැවිරිදි තරුණයෙකු වනාතවිල්ලූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතවරයට ලක්වූ දැරිය කරතිව් පොම්පරිප්පු ප්රදේශයේ පදිංචිකාරියක් වනවා. අදාළ දැරිය තම සොහොයුරාගේ නිවසේ රැඳී සිටියදී නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම අතවරය සිදුකර තිබෙනවා. පසුව එම දැරිය තම සොහොයුරා සමග පොලිසියට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි පොලීසිය පවසන්නේ. සැකකරු පුත්තලම දිසා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
2013-11-02
14 හැවිරිදි දැරියක් දූෂණය කළ 17 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.