කැසිනෝවලට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට ජාතික හෙළ උරුමය සූදානම් වනවා. ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කෙළේ එම රැස්වීම් මාලාව මේ සතියේ කොළඹ නගරයෙන් ආරම්භ කරන බවයි.
සියලුම පළාත්වල ප්‍රධාන දිස්ත්‍රික්කවලදී පක්ෂයේ නායකයන් විසින් කැසිනෝ ව්‍යාපාරිකයන්ට මෙරට ආයෝජන සිදු කිරීමට ඉඩදීමට එරෙහිව මේ රැස්වීම් මාලාව පවත්වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.