2014-02-14

19න් පහළ ලෝක කුසලානයේ පළමු තරගයේදී ශ‍්‍රී ලංකාවෙන් දස්කම්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගයේදීම දක්ෂතා දැක්වීමට සමත්ව සිටිනවා. තරගය පැවැත්වෙන්නේ නවසීලන්ත 19න් පහළ කණ්ඩායමත් සමගයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 09ක් දැවී ලකුණු 275ක් රැස්කර ගත්තා. ආරම්භක පිතිකරු සදීර සමරවික‍්‍රම ලකුණු හැටහතයි. විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 91ක් ලබාගත්තා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.