2014-02-14

පෞද්ගලික බස් රථවල අඩනිරුවත් වීඩියෝ දර්ශන

ඇතැම් පුද්ගලික බස්‌ රථවල ප්‍රදර්ශනය කරනු ලබන සමහර වීඩියෝ දර්ශන හේතුවෙන් එම බස්‌ රථවල ගමන් කරන බස්‌ මගීන් අපහසුතාවට පත්වන බව වාර්තා වනවා.
මෙම සමහර පුද්ගලික බස්‌ රථවල අඩ නිරුවත් දර්ශන ඇතුළත් විවිධ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම මෙයට හේතුව වී තිබෙනවා. මේ පිළිබඳ අදහස්‌ දක්‌වන බොහෝ බස්‌ මගීන් පවසනුයේ මෙවැනි අඩ නිරුවත් දර්ශන ඇතුළත් චිත්‍රපට හා ගීතවලට අදාළ රූප රාමු මෙම බස්‌ රථවල ප්‍රදර්ශනය කිරීමෙන් දරුවන් සමඟ සිටින විට තමන් බොහෝ අපහසුතාවන්ට පත්වන බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.