2014-02-17

රෝගීන් බැලීමට පැමිණෙන්නන්ට නවාතැන් දෙන තැන ගණිකා නිවසක්

ගාල්ල කරාපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය බැව් කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තිදෙනෙකු සහ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය බැව් කියන පුද්ගලයකු පෝද්දල පොලීසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
ගාල්ල කරාපිටිය රෝහලට පැමිණෙන රෝගීන්ගේ ඥාතීන්ට නවාතැන් සපයන ස්ථානයක මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා හා ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා අද ගාල්ල මහේත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.