ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 8810 ලබා ගෙන ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 8810, එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7274, ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2087ක් ලෙස ලබා ගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 517ක් ලබාගෙන තිබෙනවා.

Provincial Councils Election 2014
Uva Province | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Badulla District - Postal Votes
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.