2014-09-21

ගංජා ඇද්ද සැරයන් දෙදෙනා මාට්ටු

පුත්තලමට ගංජා ප්‍රවාහනය කළැයි සැකපිට දියතලාව හා පුත්තලමේ හමුදා සැරයන්වරුන් දෙදෙනෙක් පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් 20 වනදා සවස අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ළඟ ගංජා ග්‍රෑම් 500 කට වැඩි ප්‍රමාණයක් තිබූ බවද පොලිසිය පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.