මාලදිවයිනේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතා ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේ තාවකාලිකව වැඩබැලීම සඳහා පත්කර තිබෙනවා.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීම භාරගැනීමත් සමග ඇතිවූ පුරප්පාඩුව පියවීම සඳහා මෙකී පත්කිරීම සිදුකර ඇත.
තාවකාලික පදනමින් කර ඇති මෙම පත්වීම භාරගැනීම සඳහා වහාම ලන්ඩන් නුවර බලා පිටත්ව යන ලෙස තල්පහේවා මහතාට දන්වා තිබෙනවා.

Source - Ada.lk
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.