2015 අය වැය දෙවන වර කියවීම අද (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 100 කින් සම්මත වී තිබේ.
ඊට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි.
ජාතික හෙළ උරුමය ජන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී පාර්ලිමේන්තු සබාගැබේ නොසිට ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
2014-11-01
අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 100න් සම්මතයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.