2015-01-23

රත්නපුරේ තරුණයෙක් ළඟ බලපත‍්‍ර නැති පිසිතෝලයක්

බලපත‍්‍ර නොමැතිව පිස්තෝලයක් තමා සන්තකයේ තබා ගත් රත්නපුර ප‍්‍රදේශයේ 29 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කිසියම් අපරාධයක් සඳහා පිස්තෝලයක් තමා සන්තකයේ තබා ගෙන ඇති බවට පොලීසිය සැක කරයි.

සැකකරු අද රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.