කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපවල පිහිටි කොළඹ- කොටුව ජනාධිපති මාවත, ශී්රමත් බාරොන් ජයතිලක මාවත සහ චැතැම් වීදිය අද දින සිට විවෘත කරනු ලබයි.
එ් සමඟම බෞද්ධාලෝක මාවතේ ස්ටැන්ලි විජේසුන්දර මංසන්ධියේ සිට තුංමුල්ල මංසන්ධිය දක්වා දිවෙන මාර්ගය අද සිට මගී ප්රවාහන බස් රථ ධාවනය සඳහා විවෘත කිරීමට නියමිතය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.