නාකියාදෙනිය පොලිස් වසමේ තෙල්ලඹුර මහේෂ්ලන්ඩ් වත්තේ පදිංචිව සිටි සත් හැවිරීදි පිරිමි දරුවකු ඉකුත් 08දා සිට අතුරුදන්ව ඇතැයි දෙමාපියන් විසින් යක්කලමුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
පුනෙත් රාජා ලක්මාල් නමැති මෙම දරුවා ඉහළ තෙල්ලඹුර විද්‍යකාන්ති කනිටු විදුහලේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඉකුත් 8දා පාසල් ගොස් යළි නිවසට පැමිණ සෙල්ලම් කරමින් සිට ඇත.
හොයන්න ඕන හැම තැනම හෙව්වා. තාම තොරතුරක් නෑ..පොලිසියටත් ,නිලධාරීන්ටත් කිව්වා..අනේ..මගේ පුතා ඉන්න තැනකින් හොයල දෙන්න...යැයි ලක්මාල් පුතාගේ මව, පාඩි සුජාතා මහත්මිය පවසන්නීය.
යක්කලමුල්ල පොලිසිය සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පැමිණ දරුවා සෙවීමේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.