දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී මහතා අද (03දා) දෙමළ ජාතික සංධානයේ නායක ආර. සම්බන්ධන් මහතා හමුවිය. මෙම අවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නියෝජිතයන් පිරිසක්ද මේ අවස්ථාවට එක්විය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.