පාක්ෂිකයන්ගේ ප‍්‍රහාරවලින් විනාශයට පත්වූ එක්සත් ජාතික පක්‍ෂ සිරිකොත මූලස්ථානය යළි ප‍්‍රතිසංස් කරණය කිරීම සඳහා විදේශීය රටවලින් සහයෝගය ලබාගනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ විදේශීය ශාඛා සමිතිවල දානපතීන්ගෙන් ද ඊට මුදල් ආධාර ලබාගැනීමට නියමිතයි.
එහි වගකීම පක්ෂ නායකත්වය විසින් පවරා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සහ ජාත්‍යන්තර කටයුතු ලේකම් සාගල රත්නායක මහතාටයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඇති වූ ගැටුමකින් සිරිකොත මන්දිරයට දැඩි හානි සිදුවුණා.2012-01-15
රනිල් විදෙස් රටවලින් ආධාර ඉල්ලයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.