මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය භාර ගත්ත ද පවතින ගැටළු අවසන් නොවන බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි නායකත්වය සඳහා යොවුන් ක්රිඩකයකු හඳුනා ගත නොහැකි වීම ඊට හේතුවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තිලකරත්න ඩිල්ෂාන් එම තනතුරෙන් ඉවත් වීමට ඊයේ තීරණය කළා. ඒ සමඟින් නව නායකයා ලෙස පත් කෙරුණේ මහේල ජයවර්ධනයි.
එහෙත් මහේල යටතේද තවත් නායකයෙකු බිහි නොවන බව කි‍්‍රකට් විචාරකයින් පෙන්වා දෙනවා.
මේ අතර තිලකරත්න ඩිල්ෂාන්ට සෙසු කී‍්‍රඩකයන්ගේ සහයෝගය නොලැබුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.