“නැ.... නැ.... මහණ වෙන්න බලාපොරොත්තුවක් මගේ හිතක තියෙනවා. හැබැයි ඒක අදක හෙටක නෙමෙයි. මම මහණ උනොත් සියලුම ආශාවන් අත්හැරලා දාලම තමයි මහණ වෙන්නේ.
නිකන් බොරුවට මහණ වෙන්න ආශාවට මහණ වෙන්නේ නැහැග මම පහුගිය කලෙත් ටිකක් උත්සහ කළා අගමානුකූල පැත්තට ටිකක් නැඹුරු වෙන්න.
සමහර එව්වා සාර්ථක උනා ඉතින්ලසමහර එව්වා අසාර්ථක උනා. ඒක ඒ විදියට තමයි.
එහි වීඩියෝව පහතින්