2012-03-10

දේශපාලුවාගේ පහරින් තරුණයා මරුට


වැලිගෙපොල හටන්ගල ප්‍රදේශයේ තරුණයෙකු ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ පහරදීමක් හේතුවෙන් මරණයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.  මෙම තරුණයා පසුගිය 29 වැනිදා පහරදීමට ලක්ව ඇති අතර පසුව ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කර
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 8 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සැකකරුට අයත් ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ බව පැවසෙන දේශපාලනඥයා අත්අඩංගුවට ගැනීමට පොලීසීය පරීක්ෂණ ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.