ඉන්දියානු මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වු ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ධීවරයින් සතුව තිබී මාළු කිලෝග්‍රෑම් 300ක් ද සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දියාවේ පුදුචෙරි මුහුදු ප්රදේශයේදීයි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා ඉන්දීය පොලිසිය වෙත භාරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.2012-03-18
ලාංකීය ධීවරයන් පස් දෙනෙක් ඉන්දීය අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.