2012-03-17

නාඋල පොරක් බලු මස් දඩ මස් කරයි


දඩ මස් වෙනුවට බලූ මස් අලෙවි කළ ජාවාරමක තොරතුරු අනාවරණ වූ බව නාඋල පොලීසිය පවසනව. නාඋල මේල්පිටිය ප‍්‍රදේශයේ ගෙවත්තක් පරීක්ෂා කළ පොලීසියට මෙම ජාවාරමේ තොරතුරු හෙලි වුණා. ගෙවත්තේ ස්ථාන කිහිපයක වළලා තිබී සුනඛයන්ගේ ශරීර කොටස් සහ උපකරණ කිහිපයක් සොයා ගත් බවයි පොලීසිය ප‍්‍රකාශ කරන්නේ.

මෙම ජාවාරම පවත්වාගෙන ගිය පුද්ගලයා දඩ මස් ලෙස හඳුන්වමින් බලූ මස් සංචාරක හෝටල්වලට අලෙවි කර ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ.



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.