2012-03-19

ගාල්ල - අලුත්ගම දුම්රිය ගමන්වාර අද සිට ඇරඹේ


තාවකාලිකව අත්හිටුවා තිබූ ගාල්ල සිට අලුත්ගම දක්වා දුම්රිය ධාවන කටයුතු අද (19) සිට සුපුරුදු පරිදි සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අලුත්ගම සිට කලුතර දක්වා දුම්රිය ධාවන කටයුතු එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ආරම්භ කිරීමට කටයුතු කරන බව දුම්රිය සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පවසනවා. 
මේ අනුව මාතර සිට අලුත්ගම දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ආරම්භ කෙරෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.