ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවත්නා ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීමට බලධාරීන් විසින් කටයුතු කර තිබේ. තලවකැලේ නගරයේ ඉහළ කොත්මලේ ජලාශය භාවිතා කරන හා ඒ ආශ්‍රිත ජනයාට සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.