2012-03-05

ජනතාවට මෙවර අවුරුදු නැහැ


භාණ්ඩ මිළ ඉහළ යාම නිසා එළඹෙන උත්සව සමයේ දී ජනතාවගේ සතුට තුරන් වනු ඇතැයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ නත්තල සැමරීමට ද ජනතාවට නොහැකි වූ බවයි.
විපක්ෂ නායකවරයා මේ බව කියාසිටියේ හලාවත ප‍්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
නොරොච්චෝලය බලාගාරය ඉදිකිරීමේ දී වංචා සහ ¥ෂණ රැුසක් සිදුවූ බවට ඔහු මෙහිදී චෝදනා කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.