2012-03-10

කප්පම් ගන්න ගිය හිටපු හමුදා සාමාජිකයා අත්අඩංගුවට


තිස්සමහාරාමයේ ධනවත් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් කැළයේ සඟවාගෙන සිටි කප්පම්කරුවන් රුපියල් ලක්ෂ 30ක කප්පම ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය වෙස්වලාගෙන එහි යන විට ව්‍යාපාරිකයා රඳවාගෙන සිටි අනෙක් සැකකරුවන් පැන ගොස් ඇත. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හමුදාවෙන් පැන ගිය අයකු බවයි පොලීසිය පවසන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.