2012-03-21

පූජාපිටියේ ආණ්ඩු පක්ෂ ප්‍රා.ස. මන්ත්‍රී ආයේත් රක්ෂිත බන්ධනාගාරයට


රෝහල් කම්කරු තනතුරක් දෙන බව කියා අංකුඹුරේ 18 හැවිරිදි ඇඟැළුම් සේවිකාවක කෙළෙසී යැයි සැකපිට පුජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි ප්‍රියලාල් එම්. නලින්ද සංජිව බණ්ඩාර ඇතුළු තිදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් අප්‍රේල් දෙවැනි ද තෙක් රිමාන්ඩ් කරනු ලැබුවා.

සැකකරුවන් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණයක් පවත්වා වාර්තාව ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.