කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක පාස්ටර් තමා කෙළෙසී යැයි කොළඹ කොටහේනේ අවිවාහක කතක කළ පැමිණිල්ලක් අනුව තවත් පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කර තිබෙනවා. පොලිසිය අධිකරණයට දැන්වූයේ ප්‍රමාණවත් සාක්කි ලැබී නැති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.