2012-04-18

කටුගෙයි අටකගේ වැඩ තාවකාලිකව තහනම්


කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදුවූ පෞරාණික වස්තු සොරකම සම්බන්ධයෙන් එහි සේවකයන් 8 දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටවූ බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පවසනවා. මේ වන විටත් සිදුකෙරෙන පොලිස් පරීක්‍ෂණ සඳහා සහාය වීමක් ලෙස මෙම තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා කියා සිටියා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.