ඇඹිලිපිටියේ පනාමුර සුදුගල ගල්බොකුඔය වැවේ සොරොව්ව ඊයේ රාත්රීයේ කැඩීගොස් ඇති අතර මෙම තත්වය යටතේ, වැව් බැම්ම පාමුල සිටින පවුල් 100 ක් පමණ අවදානම් තත්ත්වයක පසුවන බව වාර්තා වනවා. ඊයේ (16 දා) දහවල් වනතුරු වාරිමාර්ග ඉංජිනේරුවෝ එම ස්ථානයට පැමිණි නොතිබිණි.
මීට වසරකට පෙර රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක වියදමින් වැව ප්රතිසංස්කරණය කර තිබිණි
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.