වෙඩි වැදීමෙන් තුවාල ලබා විදෙස් රෝහලත ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට ඉදිරි සතිය තුලදී තවත් සැත්කමක් සිදුකිරීමට නියමිත බව බව වාර්තා වනවා. සිංගප්පූරුවේ එළිසබෙත් රෝහගේදී මෙම සැත්කම සිදුකිරීමට නියමිතයි.
අනතුර සිදු වූ දින සිටම මේ දක්වා කාලය තුල සිහිමඳ ගතියෙන් පසුවන මන්ත‍්‍රීවරයාට ප‍්‍රකෘති සිහිය ලබාගැනීම සඳහා මෙම සැත්කම සිදුකිරීමට නියමිත බවද ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා.
ooka mariyan.
ReplyDelete