2012-04-06

ඩිල්ෂාන්ට දඩ


ශ‍්‍රී ලංකා පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හට දඩ නියම වී ඇතැයි වාර්තා වනවා සංචාරක එංගලන්ත පිල හා ශී‍්‍ර ලංකා පිල අතර කොළඹ පී. සරා (ඕවල්) කී‍්‍රඩා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේදී (05) සීමාව ඉක්මවා විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කිරීම හේතුවෙන් ඩිල්ෂාන් හට සිය තරග ගාස්තුවෙන් 10‍%ක් ගෙවීමට සිදුවනවා. 
සම්පූර්ණ පුවත කියවන්න මෙතැන click කරන්න 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.