2012-07-21

පොලිසියේ 09 කට වැඩ තහනම්


ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 09 දෙනකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. උප පොලිස් පරික්‍ෂකවරයෙකු, සැරයන්වරුන් 03 දෙනකු, කොස්තාපල්වරුන් 04 දෙනකු සහ කොස්තාපල් රියදුරෙකු ඊට අයත්. මෙලෙස මොවුන්ගේ වැඩ තහනම් වීමට හේතුව වී ඇත්තේ දණ්ඩගමුව ප‍්‍රදේශයේ අවන්හලක මත්පැන් පානය කර නොසන්සුන්ව හැසිරීම බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.