2012-07-25

දකුණු පළාත් භෝජන සංග්‍රහයේ ඩෙසර්ට් එකට වෙඩි වරුෂාවක්


දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිල නිවසේ පැවති සාදයකදී වෙඩි තැබීමක් වූ බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුව නැතැයි ද එම ආරංචි මාර්ග පවසනවා. මන්ත්‍රීවරුන් සිටි ලේකම් නිල නිවස දෙසට වෙඩි දහසයක්(16ක්) පමණ එල්ල වූ බවද ඊට සහභාගිව සිටි මන්ත්‍රීවරුන් පවසනවා. සිද්ධිය පිළිබඳ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.