2012-07-24

භාරත මැරුණු හැටි දුමින්දට මතක නැහැලු


සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් කට උත්තරයක් ගත් බව  රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රභාත් අල්විස්ට දැනුම් දී ඇත. පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනිදා හිඹුටාන හන්දියට ගිය බව මතක නමුත් ඉන් එහා මතකය ඇත්තේ ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලැබූ බව  දුමින්ද සිල්වා රහස් පොලිසියට දන්වා ඇතග කොළොන්නාවේ වෙඩි තැබීම ගැන හෝ වෙනත් කිසිවක් තමාට මතක නැති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන බව රහස් පොලිසිය පවසයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.