2012-08-10

70 හැවිරිදි කාන්තාවකට වැඩ පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප


දැදිගම කොංඩගල ප්‍රදේශයේදී 70 හැවිරිදි කාන්තාවකට බැන තර්ජනය කිරීම අයුතු ලෙස නිවෙසට ඇතුළු වී ඇය ඉවතට තල්ලුකර දැමීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇප පිට මුදාහැර සිටි නිදහස් සන්ධානයේ වරකාපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඊයේ වරකාපොල අධිකරණය රුපියල් ලක්ෂ 5ක පුද්ගල සහ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
එසේ ඇප මත මුදා හැර ඇත්තේ වරකාපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිහිර දනුෂ්ක නමැති මන්ත්‍රීවරයෙකි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.